තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ අද සලකා බැලීමට නියමිතයි. ඒ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වෙනුවෙන් සිදු කරන විමර්ශන වලට අදාළව‍යි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹි‍ය හැකිය.The post ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද (VIDEO) appeared first on Siyatha News.