හෙල්ල විසි කිරීමේ නවතම ලෝක ශ්‍රේණිගත කිරීම් වල දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට රූමේෂ් තරංග සමත්ව තිබෙනවා. ලෝක ශ්‍රේණිගත කිරීම් වල තුන්වන ස්ථානයේ සිට දෙවැනි ස්ථානය දක්වා ඔහු ඉදිරියට පැමිණියේ ඉතා කෙටි කාලයක් තුළ වීම විශේෂත්වයක්.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹි‍ය හැකිය.The post ලෝකයෙන් දෙවනියා වූ රුමේෂ් (VIDEO) appeared first on Siyatha News.