මෙරට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය විනාශ කිරීමට වත්මන් රජය ක්‍රියා කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා. විපක්ෂ නායක කාර්යාලය පැවතී වැඩසටහනකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹි‍ය හැකිය.The post පාරම්පරික වෛද්ය ක්ෂේත්රය වෙනුවෙන් සජිත් (VIDEO) appeared first on Siyatha News.