අමෙරිකා සාම ගිවිසුමට දෙපාර්ශවයේම ජනපතිවරුන් අත්සන් තබයි (VIDEO)

Wait 5 sec.

දින සියයකට වැඩියෙන් ලෝකයම අවුළුවාලූ මැදපෙරදිග යුද්ධයට අද සාමයේ පණිවිඩය ලැබුණා. ඒ ලොවක් බලා සිටි ඉරාන ඇමරිකා සාම ගිවිසුමට දෙපාර්ශවයේම ජනාධිපතිවරු අත්සන් තැබීමත් සමඟයි. පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාද මේ බව නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. ඒ අනුව අද සිට දින 60ක කාලයක් සඳහා නව අවබෝධතා ගිවිසුම බලාත්මක වනු ඇති.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹි‍ය හැකිය.The post අමෙරිකා සාම ගිවිසුමට දෙපාර්ශවයේම ජනපතිවරුන් අත්සන් තබයි (VIDEO) appeared first on Siyatha News.