සත්ව සංගණනයේ තොරතුරු තවමත් ලැබී නැහැ (VIDEO)

Wait 5 sec.

සත්ව සංගණනයේ තොරතුරුව තවමත් ලැබී නැති බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය ලේකම් ගුණදාස සමරසිංහ පවසනවා. ඒ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී වර්තමානයේ පවතින ගොවි ගැටලු පිළිබඳවයි එහිදී අවධානය යොමු වුණේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹි‍ය හැකිය.The post සත්ව සංගණනයේ තොරතුරු තවමත් ලැබී නැහැ (VIDEO) appeared first on Siyatha News.