ශ්‍රී ලංකාවට වැඩිම මුදලක් එවන ලාංකිකයන් සිටින රටවල්

Wait 5 sec.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අතරින් මෙරටට වැඩිම විදේශ විනිමයක් එවනු ලබන්නේ කුවේට් රාජ්‍යයේ සේවය කරන ලාංකිකයන් විසින් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.