ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගියහොත් රෝහල් පද්ධතියට දරාගන්න බැරි වෙයි -  ඇමති නලින්ද

Wait 5 sec.

ඩෙංගු රෝගීන් වාර්තා වීම තවදුරටත් ඉහළ ගියහොත් රෝහල් පද්ධතියට එම තත්ත්වය දරාගැනීම අපහසු වනු ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.