උප තැපැල් ස්ථානාධිපතිවරුන් 192කට ස්ථිර පත්වීම් 

Wait 5 sec.

පසුගිය මාස 18 ක කාලය තුළ ශ්‍රී ලංකා තැපැල් සේවාවට 1,955ක් බඳවාගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.