දිවයිනේ සියලු පාසල් ආශ්‍රිතව 18දා ඩෙංගු මර්දන වැඩසටහනක්

Wait 5 sec.

ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික වැඩසටහනට සාපේක්ෂව දිවයිනේ සියලු පාසල්, පෙරපාසල් සහ අධ්‍යාපන ආයතන අශ්‍රිතව ඉලක්ක කරගනිමින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.