ඩෙංගු මරුදුවන් බෝ වීමට ඉඩ සැලැස්වූ පුද්ගලයින් 76කට පොලීසියෙන් නඩු 

Wait 5 sec.

රටපුරා මේ වන විට ආරම්භ කර ඇති ඩෙංගු මර්දන වැඩසටහන අනුව මෙම සතිය තුළදී ඩෙංගු මදුරුවන් බෝවීමට ඉඩ සැලැස්වූ පුද්ගලයින් 76 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පොලීසිය කටයුතු කර තිබේ.