සමීක්ෂණයකදී අවුරුදු 13-14 අතර දරුවන්ගෙන් 12%ක් අධිබරින්

Wait 5 sec.

පසුගිය 2024 වසරේදී සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් සිදුකළ ගෝලීය පාදක පාසල් සෞඛ්‍ය සමීක්ෂණයකදී අවුරුදු 13-14 දරුවන්ගෙන් 12%ක් අධිබරින් සහ 3%ක් ස්ථූලතාවයෙන් පෙලෙස බවට අනාවරණය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න මහත්මිය පවසයි.