ඉන්දීය රජය විසින් මෙරට යුද්ධ හමුදාව වෙත පරිත්‍යාග කරන ලද හමුදා උපකරණ සහ වෛද්‍ය උපකරණ තොගයක් නිල වශයෙන් භාරදීමේ උත්සවය ඊයේ (16) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.