ඩෙංගු සතියට සමගාමීව පාසල් පිරිසිදු කිරීම අද

Wait 5 sec.

ජාතික ඩෙංගු මර්දන සතියට සමගාමීව අද (18) දිනයේ පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන පරිශ්‍ර ඉලක්ක කරගනිමින් ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.