එල් නිනෝ: 'බය වෙන්න හෝ බය වෙන්න එපා කියන්න පුළුවන් දත්තයක් නෑ'

Wait 5 sec.

එල් නිනෝ තත්ත්වය නිසා මේ වසරේ ජූලි සහ අගෝස්තු මාසවල ශ්‍රී ලංකාවේ වියළි කාලගුණයක් සහ ඔක්තෝබර් සහ නොවැම්බර් අතර ගංවතුර ඇතිවීමේ අවදානමක් ඇතැයි කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු BBC සිංහල සමග පැවති සාකච්ඡාවකදී සඳහන් කළේය.