බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර් ගැන ට්‍රම්ප්ගෙන් අනාවැකියක්

Wait 5 sec.

සංක්‍රමණ සහ බලශක්ති ප්‍රතිපත්තිවල අසාර්ථකත්වයන් පෙන්වා දෙමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් සිය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.