හැව්ලොක් නිවාස සංකීර්ණයේ සිටි ආරක්ෂක නිලධාරීන් කාන්තාවකගේ බෑගයක තිබී රන් ආලේපිත ටී-56 ගිනිඅවියක් සොයාගැනීම සම්බන්ධ නඩුවෙන් පසුගිය වර්ෂයේ ජුලි මස 29 වැනිදා මුදාහරින ලද, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා නැවත සැකකරුවකු ලෙස නම්කරමින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කරන්නැයි ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය අද (19) නියෝග කර තිබේ.