විදේශ රැකියා ලබාදෙන බව පවසමින්මුදල් ගසා කෑ ඩුබායි සුද්දා අධිකරණයේදී වරද පිළිගනී

Wait 5 sec.

සංචාරක වීසා උපයෝගී කර ගනිමින්, ඩුබායි හා මෝල්ඩෝවා රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රන්තැටිගේ නිශ්ශංක ප්‍රියදර්ශන නොහොත් ඩුබායි සුද්දා ඔහුට විරුද්ධව ඇති චෝදනාවලට වරද පිළිගෙන තිබේ.