සලේ වෙනුවෙන් හඬ අවදිකළ විශ්‍රාමික ධජ නිලධාරීන්

Wait 5 sec.

අසාද් මවුලානා නමැත්තා සුරේෂ් සලේට එරෙහිව එල්ලකළ චෝදනා අසත්‍ය බව ජනාධිපති කොමිසමක් සැකයෙන් ඔබ්බට තහවුරු කර ඇති පසුබිමක, රජය ඔහුව රඳවාගෙන ඇත්තේ  LTTE හිතවාදී දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීමට බව විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමය පවසයි.