ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලැබුණු අයදුම්පත් අතරින් තෝරාගත් සිසුන් වෙනුවෙන් අධ්‍යාපනික උපකරණ ලබා දීමේ වැඩසටහනක් ඊයේ (18) පෙරවරුවේ ජනාධිපති අරමුදලේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.