ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරක මෙක්සිකෝව සහ දකුණු කොරියාව අතර තරගයෙන් ගෝල 1-0ක තියුණු ජයක් වාර්තා කිරීමට සත්කාරක මෙක්සිකෝ කණ්ඩායම සමත් විය.