රු. කෝටි 10කට අධික 'අයිස්' සමග සැකකරුවෙකු ගණේමුල්ලේදී කොටුවෙයි

Wait 5 sec.

රු. කෝටි 10කට අධික වටිනාකමකින් යුත් 'අයිස්' මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කළ සැකකරුවෙකු ගෝණහේන STF විශේෂ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.