රුමේෂ්ගෙන් යළිත් ලෝක මට්ටමේ ජයක් (VIDEO)

Wait 5 sec.

ජාත්‍යන්තර මලළ ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකා නාමය තවත් ඉහළට ඔසවා තබන්නට රූමේෂ් තරංග යළිත් සමත් වුණා. ඒ චෙක් ජනරජයේ පැවති මළල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගනිමින්.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post රුමේෂ්ගෙන් යළිත් ලෝක මට්ටමේ ජයක් (VIDEO) appeared first on Siyatha News.