එකට එක්වෙමු කියන සජිත් (VIDEO)

Wait 5 sec.

රට බරපතළ අවදානම් තත්ත්වයකට මුහුණ දෙමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසව පවසනවා. මේ අසීරු අවස්ථාවේ දී සියලු දෙනා රට වෙනුවෙන් එක් විය යුතු බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post එකට එක්වෙමු කියන සජිත් (VIDEO) appeared first on Siyatha News.