හෙල්ල විසිකිරීමේ තරග ඉසව්වෙන් ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරයේ ඔසවා තැබූ රුමේෂ් තරංග අද (20) පස්වරුවේ දිවයිනට පැමිණියේය.