වංචනික පෙම්වතුන් සහ ආගන්තුක හිතවතුන්ගෙන් ආරක්ෂා වීම සම්බන්ධව පොලීසියෙන් දැනුවත් කිරීමක්

Wait 5 sec.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සමාජ මාධ්‍ය සහ විවිධ සන්නිවේදන මාධ්‍ය ඔස්සේ කාන්තාවන් ඉලක්ක කරමින් ඔවුන් මුළා කර ලිංගික අතවරයන්ට ලක් කිරීම සහ දේපළ ලබා ගැනීමේ සිදුවීම් පසුගිය කාලසීමාව තුළදී වාර්තා වී ඇති බැවින් ඒ සම්බන්ධව පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.