මෙරටේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ජාත්‍යන්තර තලයට ගෙනයාම රජයේ අවශ්‍යතාව බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා. කොළඹ පැවති උත්සවයකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post රජයේ වුවමනාව (VIDEO) appeared first on Siyatha News.