ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට ආගමික නායකත්වය වැදගත් මෙහෙවරක් ඉටු කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ආනමඩුව ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ආගමික නායකත්වයේ වැදගත්කම ගැන කියන හරිනි – යුගයේ අවශ්යතාවය ගැන සජිත් කතා කරයි (VIDEO) appeared first on Siyatha News.