වතු කම්කරුවන් නැවත පදිංචි කිරීමේදී වතු සමාගම්වල සහාය අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. බදුල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post වැඩේ වෙන පැත්තට සාකච්ඡා කරන්න – ජනපතිගෙන් උපදෙස් (VIDEO) appeared first on Siyatha News.