දිට්වා හේතුවෙන් නිවාස අහිමි වූ මහනුවර ජනතාව යළි පදිංචි කිරීම කඩිනම් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ, මහනුවර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනුයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post නැවත පදිංචි කිරීම් කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස් (VIDEO) appeared first on Siyatha News.