වසර 8කට පසු ශ්‍රී ලංකා A කණ්ඩායම තියුණු සටනකින් නැගී එන තරු ආසියානු කුසලානය දිනයි

Wait 5 sec.

තියුණු තරගයකින් අනතුරුව පකිස්ථානය පරදා, 2026 නැගී එන තරු අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට පවන් රත්නායකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා A කණ්ඩායම අද (නොවැ. 29) සමත් විය.