වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමේ කෙටුම්පත: ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කළ හැකි ද?

Wait 5 sec.

වයස අවුරුදු 16ට අඩු දරුවන් සහ සිසුන් සමාජ මාධ්‍ය භාවිත කිරීම සීමා කිරීම සහ වළක්වාලීම සඳහා 'සමාජ මාධ්‍ය අවම වයස් සීමා පනත් කෙටුම්පත' (Social Media Minimum Age Bill) පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තෆාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වෙත භාර දී තිබේ.