එල්නිනෝවෙන් ක්ෂේත්‍ර 3කට බලපෑම් (VIDEO)

Wait 5 sec.

එල්නිනෝ තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් සිටිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය අමතමිනුයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post එල්නිනෝවෙන් ක්ෂේත්‍ර 3කට බලපෑම් (VIDEO) appeared first on Siyatha News.