ධාවනයට නුසුදුසු වාහන තහනම් කිරීම අරඹයි: 'නුසුදුසු වාහන' වර්ග කරන්නේ කොහොම ද?

Wait 5 sec.

අනතුරු අවම කර ගැනීමේ සහ අනතුරුවලින් සිදුවන හානිය අවම කර ගැනීමේ අරමුණින් මාර්ගයේ ධාවනයට නුසුදුසු වාහන පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් පොලිසිය විසින් ආරම්භ කරනු ලැබ තිබේ. එම මෙහෙයුම් අද (ජූනි 29) සිට අධිවේගී මාර්ගවල පරීක්ෂා කිරීම්වලින් ආරම්භ කරන බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ය.