චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ 105වෙනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන සැමරුම් උත්වසය එළඹෙන ජූලි මස පළමු වැනිදා පෙරවරුවේ 10.00ට බෙයිජිං හි මහජන මහා ශාලාවේදී පැවැත්වීමට නියමිතය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, මධ්‍යම හමුදා කොමිසමේ සභාපති, ජනාධිපති ෂී ජින්පිං මහතා එහිදී පක්ෂයේ ඉහළම ගෞරවය වන ‘ ජූලි 1 පදක්කම් ’ පිරිනමමින් වැදගත් දේශනයක් ද සිදු කරනු ඇත.ඊට අමතරව එම උත්සවයේදී පක්ෂය වෙනුවෙන් දැවැන්ත දායකත්වයන් ලබා දුන් කැපී පෙනෙන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයින්, පක්ෂ කටයුතු සේවකයින් සහ බිම් මට්ටමේ පක්ෂ සංවිධාන ඇගයීමට ලක් කෙරේ.The post චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ 105වෙනි සංවත්සරය වෙනුවෙන් සැමරුම් උත්වසය එළඹෙන ජූලි මස පළමු වැනිදා appeared first on Siyatha News.