ඉරානයේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස වැඩ ඇරඹූ මහාචාර්ය ෆසීමා අස්මි ගැන මේ තොරතුරු ඔබ දැන සිටියා ද?

Wait 5 sec.

ඉරානයේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස පත්වීම් ලැබූ මහාචාර්ය ෆසීමා අස්මි ජූනි 30 වන දින ටෙහෙරානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී වැඩ භාරගෙන තිබේ. ඉරාන තානාපති තනතුර දැරීමට ප්‍රථම ඇය වසර ගණනාවක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක ලෙස කටයුතු කර තිබේ.