මීගමුව බන්ධනාගාර ගැටුම: මියගිය ඉන්දියානු ජාතික රැඳවියා කවුද? මෙතෙක් හෙළිවූ තොරතුරු

Wait 5 sec.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය අතරතුර ඉන්දීය ජාතික රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, 73 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු මීගමුව බන්ධනාගාරයේදී ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව ය.