"සාමාන්‍යයෙන් ගත්තම සිරකරුවරුන් 100 දෙනෙකුට පාවිච්චි කරන්න තියෙන්නේ එක වැසිකිලියක් විතරයි. ඒ වගේම නිදා ගන්න වෙලා තියෙන්නේ රෝටෙෂන් ක්‍රමයට. ආසන්නයේදී මීගමුව බන්ධනාගාරයේ ඇතිවුන සිදුවීමේදී ඒ බන්ධනාගාරයේ 2,400ක පිරිසක් රඳවා තිබිලා තියෙනවා. නමුත් ඒ බන්ධනාගාරයේ රඳවන්න පුළුවන් උපරිම ධාරිතාවය 600ක්." නීතිඥ සේනක පෙරේරා පැවසුවේය.