දුගී බව තුරන් කිරීම සඳහා පවුල් ඒකක කේන්ද්‍ර කරගත් ඒකාබද්ධ වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බලගැන්වීමේ අමාත්‍යාංශයේ පූර්ව අයවැය සාකච්ඡාවට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post දුගී බව තුරන් කරන්න වැඩපිළිවෙලක් අවශ්යයි (VIDEO) appeared first on Siyatha News.