ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින් වෙනිසියුලාවට තවදුරටත් සහය දක්වන බව චීනය ප්‍රකාශ කර ඇත. වෙනිසියුලාවේ ඇති වූ භූකම්පනය පිළිබඳ ව චීනය දැඩි කනස්සල්ලට පත්ව සිටින බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning පැවසුවාය.මීට පෙර ලබා දුන් මුදල් ආධාරවලට අමතර ව, ආධාර වශයෙන් චීන යුවාන් මිලියන 100ක හදිසි ප්‍රදානයක් චීන රජය ලබා දී ඇති බවත්, චීන රතු කුරුස සංගමය වෙනිසියුලා රතු කුරුස සංගමයට හදිසි මුදල් ආධාර වශයෙන් ඇමරිකානු ඩොලර් 300,000 ක් ලබා දී තිබෙන බවත් ඇය පැවසුවාය.The post වෙනිසියුලාවට තවදුරටත් සහය දක්වන බව චීනය ප්රකාශ කරයි appeared first on Siyatha News.