මෙම වස‍රේ ඇමරිකාව සිය 250වැනි නිදහස් දිනය සමරයි. මේ නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින්පිං , චීන රජය හා ජනතාව වෙනුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත සුබ පැතුම් පිරිනමා ඇති බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය සඳහන් කර ඇත.The post ඇමරිකාවේ 250වැනි නිදහස් දිනයට චීන ජනපතිගෙන් සුබ පැතුම් appeared first on Siyatha News.