වෙනිසියුලා භූමිකම්පාවෙන් මියගිය ගණන 3,535ක් දක්වා ඉහළට – තුවාල ලැබූ ගණන 16,740යි

Wait 5 sec.

ජුනි 24 වන දින වෙනිසියුලාවට බලපෑ භූමිකම්පාවලින් මියගිය සංඛ්‍යාව 3,535 දක්වා ඉහළ ගොස් ඇති අතර, පුද්ගලයින් 16,740 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා. ඊට අමතරව, පුද්ගලයින් 17,854 දෙනෙකු නිවාස නොමැතිව සිටින බව තාවකාලික කඳවුරු නිර්මාණය කිරීමේ අණදෙන මධ්‍යස්ථානයේ ප්‍රධානියා දන්වා ඇත.The post වෙනිසියුලා භූමිකම්පාවෙන් මියගිය ගණන 3,535ක් දක්වා ඉහළට – තුවාල ලැබූ ගණන 16,740යි appeared first on Siyatha News.