තමන්ට පාලන බලය ලැබුණේ "ආර්ථික ක්‍රියාකාරකම් ඇණ හිට තිබුණු නතර වී තිබුණු ආණ්ඩුවක බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, සැප්. 12 වන දා පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමිනි.