වාහන මිල ගණන් පහළට (VIDEO)

Wait 5 sec.

වාහන මිල ගණන් සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ පවසනවා. සමස්තයක් ලෙස ලක්ෂ තුන, හතරක සිට ලක්ෂ 10 ක පමණ මුදලක් දක්වා මිල ගණන් අඩු වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post වාහන මිල ගණන් පහළට (VIDEO) appeared first on Siyatha News.