පවතින අයහපත් කාලගුණය හමුවේ ඩෙංගු වසංගත තත්ත්වයක් ඇති විය හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 97,000 කට අධිකයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ඩෙංගු වසංගතයක් ගැනත් අනතුරු ඇඟවීම් (VIDEO) appeared first on Siyatha News.