ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමින් තාක්ෂණයෙන් සහ නීතියේ ආධිපත්‍යයෙන් පිරි නව ශ්‍රී ලංකාවක් ගොඩනගන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියපවසනවා. රාජගිරියේ පැවැති සැමරුම් උත්සවයකට එක්වෙමිනුයි ඇය මේ බව ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post නව රටක් ගැන කියන හරිනි (VIDEO) appeared first on Siyatha News.