දුම්රිය වෘත්තිය සමිති 26 ක් එක්ව අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ සාමාන්‍යාධිකාරීවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමිනුයි. මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සිය ඉල්ලීම්වලට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලමින් කළු සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post විශ්වවිද්යාලවල කළු සතියක් – අද මධ්යම රාත්රීයේ සිට වැඩ වර්ජනයකට සැරසෙන දුම්රිය වෘත්තීය සමිති (VIDEO) appeared first on Siyatha News.