පොලිස් නිෂ්කාශන කටයුතු ප්‍රාදේශීය පොලිස් ස්ථාන මගින් නිකූත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ පරිගණක පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් පොලිස් නිෂ්කාශන මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ නිකුත් කිරිම තාවකාලිකව නතර කර තිබීම හේතුවෙනුයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post පොලිස් නිෂ්කාශන සහතික ප්රාදේශීය පොලිස් ස්ථාන මඟින් (VIDEO) appeared first on Siyatha News.