අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු වී වසර 6ක සිර දඬුවම් ලබා සිටි ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පිරිනමනු ලැබූ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය දා අහෝසි කරනු ලැබී ය.ඥානසාර හිමියන්ගේ නඩු කටයුත්ත අද කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබුවේ, එවන් පසුබිමක ය.