මට්ටක්කුලිය ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයින් තුන්දෙනෙකුට දිවි අහිමි වුණා. මෝටර් රථයක්, ත්‍රිරෝද රථ දෙකක සහ යතුරු පැදි දෙකක ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ මෝටර් රථයේ රියදුරු ඉතා අපරික්ෂාකාරී ලෙස අධික වේගයෙන් පැමිණීම නිසා මෙම අනතුර සිදු වූ බවයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post තිදෙනෙකුට මරු කැඳවූ මට්ටක්කුලියේ නොහික්මුණු රියදුරු (VIDEO) appeared first on Siyatha News.