සොඳුරු හදවතක් අපිට 17ක් (VIDEO)

Wait 5 sec.

සියත ටී වී 17 වන සංවත්සරය වෙනුවෙන් අද දවස පුරා විවිධ වැඩසටහන් පැවැත්වෙනවා. නාවල පිහිටි සියත ටීවී නව මැදිරි සංකීර්ණය, අද වෙන් කර තිබෙන්නේ සාංවත්සරික වැඩසටහන් වෙනුවෙනුයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post සොඳුරු හදවතක් අපිට 17ක් (VIDEO) appeared first on Siyatha News.